29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

මහජන රැළි එපා.. කොරෝනා පැතිරෙනවා.. අකුරු තේරෙනවනම් නිතර කියන්න උවමනා නෑ…

කොරෝනා වෛරසය පැතිර යමින් ඇති අවස්ථාවක මහජන ඒකරාශී වීම් පැවැත්වීම සුදුසු නැතැයි සෞක්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

එනිසා ඒවා සංවිධානය කරන අය සහ ඒවාට සහභාගී වන අය මෙම වගකීම සිතට ගත යුතු බවද ඔහු පැවසීය.

මෙය නිතර නිතර කිවයුතු දෙයක් නොවන බවත් මෙරට සිටින වැඩි පිරිස සාක්ෂරතාවය සහිත පිරිස නිසා පවතින තත්ත්වය සහ අවදානම තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මාධ්‍යවේදීන් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Related posts

පාස්කු ඉරිදා ප්‍රහාරය කලා ලෝකයම රිදවනවා ගායක – ගායිකා සංග­මයේ සභා­පති කීර්ති පැස්කු­වල්

Maimoonar

නිව් ඩයමන්ඞ් නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කරයි

Maimoonar

සීනි 220යි… පරිප්පු 240යි.. රටම හිගා කනවා.. මොල හතේ මුදල් ඇමති කෝ..

Maimoonar

7 comments

Comments are closed.