30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් හික්කඩුව ප්‍රදේශයේ දී මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් නිල ඇඳුමෙන් සිටියදීය.

Related posts

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Maimoonar

ඒජන්සි හරහා ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම තහනම් : රැකියා අවස්ථාවන් විදේශ සේවා කාර්යාංශය මගින් පමණයි

Maimoonar

නාය යෑමට ලක් වූ මාතලේ රඹුක්ඇල ගම්මානයේ මළ සිරුරු භූමදානය කරයි

Maimoonar