Local NewsNews

ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක දිවියෙන් සමු ගනියි

ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ වැඩිමල් පුත් වන ප්‍රවීණ සංගීතඥ ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද උදෑසන ඒ මහතා මහරගම අපේක්ෂා රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයන විට 51 වන වියෙහි පසු විය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පහට අඩු දරුවන් 1/3ක් මන්දපෝෂණයෙන්..- මහ බැංකුව

Maimoonar

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වර්ණ ප්‍රදානෝත්සවයේ සිදුවීම ගැන විමර්ශනයක්

Maimoonar

බන්දුල පද්ම කුමාර අභාවප‍්‍රාප්ත වේ…

Maimoonar