27.2 C
Colombo
October 8, 2026
NewsSportsSports News

පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඉන්දියාව හා සම්බන්ධ වෙමින් පැය හතළිස් අටක් හෝ හැත්තෑ දෙකක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තහනමකට ලක් කරන බව ප්‍රසිද්ධ හොටෙලය  ක රැස්වුණු ගජමිතුරු කල්ලියක් විසින් සාකච්ඡා කර ඇති බව ද ඔහු පැවසීය.

දුෂිත කල්ලියක් මෙසේ කුමන්ත‍්‍රණයේ යෙදෙන්නේ පාර්ලිමේන්තුව ගත් ඒකමතික තීරණයෙන් පසුව බවත් මෙම දූෂිත කල්ලියට එරෙහිව ගන්නා තීරණය කුමක්දැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේය.

Related posts

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

Maimoonar

බිත්තරයකින් රුපියල් දහයක් පාඩුයි..- බිත්තර සංගමය

Maimoonar

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානම් තත්ත්වයක් දෙසට

Maimoonar