27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

දැවැන්ත විදුලි අර්බුදයක්.. විදුලි කප්පාදුවක්..

ඉදිරි අප්‍රේල්-මැයි මාස වන විට මෙරට දැවැන්ත විදුලි අර්බුදයකට මුහුණ දෙනු ඇති බව විදුලිබල බලශක්ති අමාත්‍යංශයේදි පැවති සාකච්චාවකදී අණාවරණය විය.

එය විදුලි කප්පාදුවක් දක්වා යා හැකි යයිද එහිදී හෙලි විය.

විෂය භාර ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රදානත්වයෙන් මෙම හමුව පැවැත්වින.

මෑත කාලයේදී ඉහල ගොස් ඇති විදුලි ඉල්ලුමට සරිලන විදුලි නිෂ්පාදනය පද්ධතියට එකතු වී නැති නිසා මෙම තත්වය ඇති තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජල බිල වැඩිවෙයි.. ස්ථාවර ගාස්තුව 600%කින් ඉහලට…

Maimoonar

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

Maimoonar

ෂෙඩ් 400ක් වසා දමයි.. මුදල් ගෙවීම් හා තෙල් සැපයුම් ගැටළු..

Maimoonar

1 comment

Comments are closed.