ජෙෆ්රි ඇලෝසියස්ට විදේශ ගතවීමට දුන් අවසරය අවලංගු කරන්නැයි නීතිපති ඉල්ලයිMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20196 මහ බැංකු බැදුම්කර වංචාවට අදාල මහේස්ත‍්‍රාත් පරීක්ෂණවලදී විදෙස් ගමන් තහනමකට ලක්වූ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට විදේශගත වීමට ලබා දී ඇති අවසරය අවලංගු කරන... Read more
පාස්කු බෝම්බ කමිටුව ජනාධිපති තවත් කෝප ගන්වයි.. රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා කැදවයි..MaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20191 පාස්කු ඉරිදා දිනයෙහි මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට 20 දින පෙනී සිටින්නැයි රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී... Read more
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කෙරේMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20198 ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේගේ ශී‍්‍ර ලංකා සංචාරය අවලංගු කර තිබෙනවා. කොළඹ පිහිටි ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය මේ බව තහවුරු කළා. තානාපති කාර්යාලය නිකුත්... Read more
සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ආරක්ෂක විධිවිධාන නිසා ජනතාවට පීඩාලුMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20190 බත්තරමුල්ලේ පිහිටි සෙත්සිරිපාය පරිශ‍්‍රයට පැමිණි පිරිසක් අද (19) පත්වූ අපහසුතාවක් පිළිබඳ නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණා. එහි සිටි අයෙකු නෙත් නිවුස් වෙත කියාසිටියේ පෙරවරු... Read more
Huawei වල Google App වැඩ නොකලොත් මුදල් ආපසු…MaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 2019698 Huawei ජංගම දුරකථනය Google, Facebook, Whatsapp ආදී ප‍්‍රශ්නගත යෙදවුම් ක‍්‍රියා නොකරන්නේ නම් ඒවා මිලට ගත් පාරිභෝගිකයන්ට ආපසු මුදල් ගෙවන බව Huawei හි ශ‍්‍රී ලංකා බලයලත්... Read more
දෙදෙනෙක් යළි ඇමති ධූරවල දිවුරුම් දෙයිMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20197 අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් මෙලෙස... Read more
හොදට ගහලා.. හොදට රැකලා.. හොදට බෝල් කලාම අපි දිනනවා..- කලමණාකාරුMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20191 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරන විට නොතිබූ මැද පෙළ පිතිකරුවන්ගේ ප‍්‍රශ්නය සමග ඔස්ටේ‍්‍රලියාව සමග ජය ගත හැකිව තිබූ තරගයේ වාසිය ගිලිහී ගිය බව ශ‍්‍රී ලංකා... Read more
එංගලන්තයට ලකුණු 150ක වාර්තාගත ජයක්MaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20190 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් සත්කාරක එංගලන්තයට ලකුණු 150 ක වාර්තාගත ජයක් හිමි වුණා. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 6... Read more
ෆේස්බුක් සමාගම ‘Libra’ හඳුන්වා දෙයිMaimoonarJune 19, 2019 by MaimoonarJune 19, 20198 ෆේස්බුක් සමාගම ‘‘Libra ’’ නමින් සිය ඩිජිටල් මුදල් ඒකකය ලෝකයට හදුන්වා දී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ මෙම මුදල් ඒකකය අන්තර්ජාලය තුළ සිදු කෙරෙන ගණුදෙණු සඳහා... Read more
සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයිMaimoonarJune 18, 2019 by MaimoonarJune 18, 20190 2007 වසරේ සිට මේ දක්වා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සිදු කෙරුණු සිසේරියන් සැත්කම් පිළිබඳ කරුණු සොයා බැලීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව 2007... Read more