අද රාති‍්‍රයේත් ප‍්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක තද වැසිMaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 20191 දිවයිනේ ප‍්‍රදේශ රැුසකට අද රාති‍්‍රයේත් තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරු, දකුණු සහ සබරගමුව පළාත්වල ඇතැම්... Read more
පොහොට්ටුවේ ඇඩ් හදන උන්ට හෙණ ගහපන්..- මංගල පාර්ලිමේන්තුවේ පලි ගහයි…MaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 20193 බඩු මිල ඉහල ගොස් ඇති බවට වෙලද දැන්වීම් හදන ආයතනවලට හෙණ වැදිය යුතු බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා පැවසීය. ඉදිරි වසරේ පළමු මාස හතර... Read more
බස් දෙකක් මුහුණට මුහුණ ගැටී 51ක් රෝහලේMaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 20190 බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයෙකු මියගොස් 51 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මින්නේරිය ප්‍රදේශයේදීයී අනතුර සිදු ව තිබෙනවා. කොළඹ සිට කල්මුණේ බලා ධාවනය... Read more
නව පරපුර ගනුදෙනු කරන විදියMaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 20190 “පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්. එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක්... Read more
ජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයිMaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 20193 45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත්... Read more
කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයිMaimoonarOctober 24, 2019 by MaimoonarOctober 24, 201943 කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස... Read more
කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයිMaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20192 ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා. ඒ, කුකුල් මස් සහ... Read more
සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්MaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20190 ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. නමුත්... Read more
සිරීපාදයේ ඝන්ඨාරයට මොකද උනේ? ගෝඨාභය හොරකම් කලාද?MaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 20190 යුඇන්පී දේශපාලනය ප්‍රචාරණය සෑමවිටම සකස් වන්නේ මහජනතාව රවටා මුලා කරන අතේ පැලවෙන මහා මුසාවාදා සම්භාරයක් පදනම් කොටගෙන බව අද මහජනතාව හොඳින් අවබෝධ කොට ගෙන සිටින... Read more
එජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරිMaimoonarOctober 23, 2019 by MaimoonarOctober 23, 2019584 එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරුන්ට මුදල් හා තනතුරු ලබාදෙමින් සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර... Read more