29.5 C
Colombo
October 1, 2026
Local NewsNews

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා.

ඒ, කුකුල් මස් සහ බිත්තර හිගයකින් තොරව වෙළද පොල වෙත සැපයීමට එම නිෂ්පාදකයන් එකගතාව පළ කිරීම හේතුවෙන්.

අමාත්‍ය පී. හැරිසන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති විශේෂ සාකච්ඡුාවකදී, කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට සහ බිත්තරයක් රුපියල් 17 ක මිලකට අඛණ්ඩව සැපයීමට එම නිෂ්පාදකයන් එකගතාව පළ කර ඇති බවයි

කෘෂිකර්ම, ග‍්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර අමාත්‍යාංශය සදහන් කළේ. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

රටටම නැති ඩීසල් කොළඹ විදුලියට මැවේ.. කොලඹට විදුලිය නොකපයි..

Maimoonar

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Maimoonar

දකුණු අප්‍රිකාව නිසා බ්‍රිතාන්‍යයේ අවදානම ඉහළට

Maimoonar

2 comments

Comments are closed.