එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්
එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී්රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (27) කැඳවා තිබෙනවා. ඒ, පක්ෂ නායක, හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක්...