Local NewsNews ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්MaimoonarFebruary 5, 2020 by MaimoonarFebruary 5, 20201 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සිදුකිරිම උදෙසා අද සිට ස්ථානයක් වෙන් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින්... Read more
Local NewsNews පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපතිMaimoonarFebruary 5, 2020 by MaimoonarFebruary 5, 20200 පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සඳහන්... Read more
Local NewsNews පූජිත් සහ හේමසිරිට ඇප ලැබේMaimoonarFebruary 5, 2020 by MaimoonarFebruary 5, 20200 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා... Read more
EntertainmentEntertainment NewsNews නපුරු වුණත් හොඳ ළමයෙක් මං පාවෙලා වලාකුළේ ඔබ හමුවට ආMaimoonarFebruary 5, 2020 by MaimoonarFebruary 5, 20200 පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි සිතුවම ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් මේ දිනවලදී විකාශය වේ. එහි චරිත ද ඉතා ජනප්‍රිය වී පේ‍්‍රක්ෂකයාට සමීපව ඇත්තේ එහෙයිනි. මේ සුරූපිණියගේ... Read more
ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝMaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20202 ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්‍රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත්... Read more
BusinessBusiness NewsNews විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..MaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20205 කා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට නැවත තීරණය කර ඇති නිසා ඊයේ දිනයේ ආරම්භ කර තිබූ විදුලි අත්හිටුවීමේ සැලැස්ම නවතා... Read more
Local NewsNews 72 වන ජාතින නිදහස් දින සැමරුම අදMaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 202051 72 වන ජාතින නිදහස් දින සැමරුම කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද (04) පැවැත්වෙනවා. ‘‘සෞභායමත් රටක් – සුරක්ෂිත දේශයක්’’ යන තේමාව යටතේ මෙවර ජාතික නිදහස් දිනය සමරන... Read more
International NewsNews චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්MaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20201 නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් චිනය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පෙරේදා (02) දිනට සාපේක්ෂව එය පුද්ගල මරණ 66 ක... Read more
Local NewsNews නිධානයකින් ලබාගත් බුදු පිළිම දෙකක් සමග සැකකරුවෙකු පිටකොටුවේදී අත්අඩංගුවටMaimoonarFebruary 4, 2020 by MaimoonarFebruary 4, 20203 පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් බුදුපිළිම 2 ක් සමග පුද්ගලයෙකු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පල අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත එහි නිලධාරීන්... Read more
Local NewsNews නිදහස් දින උදෙසා සිරකරුවන් 512කට පොදු සමාවMaimoonarFebruary 3, 2020 by MaimoonarFebruary 3, 20200 හෙටට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 512 කට ජනපති පොදු සමාව ලැබීමට නියමිතව තිබෙනවා. ඊට අයත් සිරකරුවන්ගේ නාමලේඛණය අධිකරණ, මානව හිමිකම් හා නීති අමාත්‍යාංශය වෙත... Read more