30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට එහි වගකීම පවරා හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද ඔහු පැවසීය.

ඒ මොහොතේ දී යුද හමුදාවට එවන් සිදුවීමට මැදිහත්වීම සඳහා බලයක් නොතිබූ බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

වන්දි චෙක්පත් අගරු වීම තාක්ෂණික දෝෂයක් මිස මුදල් හිඟයක් නොවන බව අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පවසයි

Maimoonar

බැංකු පොලිය ඉහල දැමේ

Maimoonar

අධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි..

Maimoonar