International NewsNews කොරෝනා වැලදුනු ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි..MaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 20201 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේ දී මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ එරට වාසය කල 59 හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි. විදේශ කටයුතු අමාත්‍යංශයේ මේ... Read more
Local NewsNews කොරෝනා මැද අන්තර්ජාලය වැනසූ ඉතාලි නෑම්බියගේ ලෙඩ සනීපයි.. අත්අඩංගුවට ගන්න රහස් පොලිසිය නියෝග ගනී..MaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 2020420 නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට විරුද්ධව චෝදනා කරමින් අන්තර්ජාලයට වීඩීයෝවක් මුදාහැරි කාන්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. එම පැමිණිල්ල අනුව ඇයව අත්අඩංගුවට ගැනීම... Read more
ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]MaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 20203 මරණ දඬුවම නියම වීමෙන් පසු එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටි රණවිරු සුනිල් රත්නායක 26 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති... Read more
මුඛ ආවරණ පැලදීමට අවශ්‍ය නෑ.. නොපලදින අයට හිංසා කරන්න එපා..- සෞඛ්‍ය ප‍්‍රධානියා පොලිසියට දන්වයි..MaimoonarMarch 27, 2020 by MaimoonarMarch 27, 20201,248 ජනතාව මුඛ ආවරණ භාවිතා නොකරන්නේ නම් එය වරදක් සේ සලකමින් ඔවුනට හිරිහැර නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පොලිසියට දැනුම්දී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය... Read more
EntertainmentEntertainment NewsNews අද අවසන් ගමන් යන ති.නාMaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 2020784 දශක හතකට වැඩි ඉතිහාසයක් ඇති සිංහල සිනමාව අනාගතයට සංරක්ෂණය කිරීමේ භාරදූර මෙහෙවර ඉටුකළ අභාවප්‍රාප්ත තිස්ස නාගොඩවිතානයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදු කිරීමට... Read more
International NewsNews අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයිMaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 2020688 කොවිඩ් නයින්ටීන් හොවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ. මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 1030 දෙනෙකු මියගොස්... Read more
Local NewsNews රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…MaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 20200 රජයේ සහ පුද්ගලික අංශ සේවකයන් විසින් ලබාගෙන ඇති ණයවල වාරික ආපසු අයකර ගැනීම කල්දමා තිබේ. මෙම තීරණය අපේ‍්‍රල් මාසයේ සිට ක‍්‍රියාවට නැංවෙන බව කැබිනට් ප්‍රකාශක... Read more
Local NewsNews Corona : ශ‍්‍රී ලංකාවට තීරණාත්මක දින 10 ඇරඹේ…MaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 2020487 ඉදිරි දින දහය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රටට තීරණාත්මක කාල පරිච්ඡේදයක් වනු ඇතැයි තොරතුරු අනාවරණ වේ. ඒ, නිරෝධායන ක්‍රියාවලියේ නිරත 23,000ක් පමණ වූ පිරිසකගේ තත්ත්වය ඉදිරි... Read more
NewsPolitical මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපතිMaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 20203 ඉදිරි සති දෙකක කාලය ඉතාම තීරණාත්මක කාලසීමාවක් බැවින් පනවා ඇති ඇඳිරි නීතිය දීර්ඝ කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) පැවති... Read more
Local NewsNews ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය මෙහෙමයි..MaimoonarMarch 26, 2020 by MaimoonarMarch 26, 20203 රට තුළ කොරෝනා වෛරසය (COVID- 19) පැතිර යාම වැළැක්වීමට ජනතාව වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණයක් ස්ථාපනය කෙරේ. සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් ඒකාබද්ධව ප්‍රාදේශීය යාන්ත්‍රණය... Read more