26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

ජනාධිපති ගෝටාභයට බුදුබව අත්වෙනවා..- රණවිරු සුනිල් රත්නායකගේ බිරිද හඬා වැටේ..[Video]

මරණ දඬුවම නියම වීමෙන් පසු එම දඬුවම ක්‍රියාත්මක වන තෙක් බන්ධනාගාර ගත කර සිටි රණවිරු සුනිල් රත්නායක 26 පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කර ලදී.

ඉන් පසුව ඔහු ගල්ගමුවේ පිහිටි සිය නිවස වෙත ගියේ ය.

එම අවස්ථාවේදී ඉතා හැඟීම්බර වූ ඔහුගේ බිරිඳ හඬමින් කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බුදුබව අත්වන බවයි.

ඇය මාධ්‍ය ඉදිරියේ හඬා වැටෙමින් අදහස් පල කලේ මෙසේය. 

(under the courtesy of lankacnews.com news web)

Related posts

මුස්ලිම් මෘතදේහවලට පණ තියෙනවා.. පුච්චනකොට රිදෙනවා..- බදියුදීන්

Maimoonar

යුපුන්ගෙන් තවත් ශ්‍රී ලංකා වාර්තාවක්

Maimoonar

50ට වැඩි අය අනිවාර්යයෙන්ම ඇස් පරීක්ෂා කර ගන්නැයි දන්වයි..

Maimoonar

3 comments

Comments are closed.