28.9 C
Colombo
September 10, 2026
International NewsNews

අමෙරිකාවේ Covid 19 මරණ සංඛ්‍යාව 1000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් හොවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදු වූ මරණ සංඛ්‍යාව 1000 ඉක්මවා තිබේ.

මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් 1030 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මරණ 1000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් අතරට අමෙරිකාව ද ඇතුළත් වී තිබේ.

වෛරසය හේතුවෙන් ඉතාලියේ මරණ 7503ක්, ස්පාඤ්ඤයේ මරණ3647ක්, චීනයේ මරණ 3287ක්, ඉරානයේ මරණ 2077ක් සහ ප්‍රංශයේ මරණ 1331ක් සිදුව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හාල්, පොල් , බෙහෙත් දෙන්න බැරිව, තෙල් විදුලිය අඩු කරන්න බැරිව ආණ්ඩුව ගොත ගගහා කෙඳිරි ගගා ඉන්නේ..

Maimoonar

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

Maimoonar

රාජිත සේනාරත්නගේ වරෙන්තු අත්හිටුවීමේ ඉල්ලීම අධිකරණයෙන් ප‍්‍රතික්ෂේප වෙයි

Maimoonar

688 comments

Comments are closed.