මවුපිය ආශීර්වාදය ලැබෙනවා නම් යෝජිත විවාහය නරක නෑ ජනප්රිය රංගන ශිල්පිනී විනූ සිරිවර්ධන
විනූ සිරිවර්ධන කියන්නේ මේ වන විට රංගන ක්ෂේත්‍රයේ සිටින දක්ෂ, රුවැති රංගන ශිල්පිනියක්. හැමදාමත් කලාව තුළ හෙමින්, නිරවුල් ගමනක් යන මේ රුවැත්තිය කාලෙන් කාලෙට විවිධ...