27.2 C
Colombo
October 8, 2026
International NewsNews

රුසියානු අගමැතිටත් කොරෝනා

රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හේතුවෙන් රුසියානු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කර තිබේ.

කෙසේවෙතත් රුසියානු අග්‍රාමාත්‍ය ධුරයේ තාවකාලිකව කටයුතු කිරීම සඳහා පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව්ගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

රුසියාව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 6,498 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 1073ක් සිදුව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමති විමල්ගෙන් ප‍්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…

Maimoonar

SJB-JVP අමු සොහොනක රජවෙන්න බලා ඉන්නවා.. 21 සංශෝධනයට සහාය දෙනවා..

Maimoonar

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට සවස 6 සිට ඇඳිරි නීතිය

Maimoonar

1 comment

Comments are closed.