Local NewsNews

පාසැල්වලට අමුතු නිවාඩුවක්… සිකුරාදාට පලමු වාරය අවසන්…

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය 2023 ජූලි මස 21 සිකුරාදායින් අවසන් වෙයි.

දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 ජූලි 24 සඳුදායින් ආරම්භ වෙයි.

මාධ්‍ය ඒකකය
අධ්‍යාපන අමාත්‍යංශය

Related posts

කොරෝනා වසංගතය ඇමෙරිකානු බුද්ධි අංශ 2008 දීම දැන සිටියා- සාක්ෂි සහිතයි..

Maimoonar

සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්

Maimoonar

ජාතික ගැටලුවට විසඳුමක් දෙන්න මාලිමා ආණ්ඩුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා..

Maimoonar

2 comments

Comments are closed.