රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ මහතා විසින් නිර්මාණ කරන ලද දරු සුරතල් ගීත වීඩියෝවක් ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම සම්බන්ධයෙන් සමාජ...