මැතිවරණය පවත්වන ක‍්‍රමවේද සකසයි.. සියළු සහකාර කොමසාරිස්වරුන් කොළඹට කැදවයි..
පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමත් සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත ක්‍රමවේදයක් සකස් කිරීමට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ කටයුතු කරගෙන යයි. ඒ අනුව සියලුම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් 20 දිනයේ...