විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය ගැන තවදුරටත් සාකච්ඡා
ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, එම කවුන්සිලයේ නිලධාරීන් අතර ඊයේ...