28.9 C
Colombo
September 10, 2026
NewsSportsSports News

කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයට

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තියෙන් අනතුරුව පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද(09) එංගලන්තයට ළඟා වීමට නියමිතව තිබේ.

ජේසන් හෝල්ඩර්ගේ නායකත්වයෙන් යුත් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරඟාවලිය පැවැත්වෙන අතර තරඟාවලියේ පළමු තරඟය ලබන ජූලි මස 8 වනදා ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර තරඟාවලිය තරඟ 3 කින් සමන්විත වෙයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද..?

Maimoonar

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Maimoonar

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් නවතී

Maimoonar

10 comments

Comments are closed.