Local NewsNews කොවිඩ් මරණ 5ක්MaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20200 අද (17) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ... Read more
Local NewsNews සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…MaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20203 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ආර්යාවන් සහ අමාත්‍ය චන්ද්‍රසේන මහතා සහිතව සමාජ ජාලාවල පලවූ පින්තූරය ඇමති සනත් නිශාන්ත විසින් රූපවාහිනී සංවාදයකට... Read more
Local NewsNews ජනවාරියේ සිට වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළටMaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20202 2021 ජනවාරි මස සිට වතුකම්කරුවන් ගේ දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩි කිරීමට යෝජනා කරන බව අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා... Read more
Local NewsNews ප්‍රදේශ 04ක ඩ්‍රෝන මෙහෙයුම් : 95ක් අත්අඩංගුවටMaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20200 හුදෙකලා කොට ඇති කොටහේන කෙසෙල්වත්ත, වත්තල සහ ජා-ඇල යන පොලිස් බලප්‍රදේශවල අද දිනයේදී දියත් කළ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් වලදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ පුද්ගලයින් 95... Read more
Local NewsNews ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයිMaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20200 බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 506 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත් ආසාදිතයින් 68 දෙනෙකු බන්ධනාගාර තුලින් හඳුනා... Read more
Local NewsNews රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකා…MaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 202033 රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේ‍්‍රමසිරි හිමියන් අපවත් වී වදාළහ. උන්වහන්සේ මෙසේ අපවත් වී වදාළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුරදීය. අපවත්... Read more
NewsPolitical අයවැය මැද සභාව අත්හිටුවයි.MaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20200 පාර්ලිමේන්තුවේ අයවැය ඉදිරිපත් කරමින් සිටියදී තේ පානය සඳහා සභාව අත්හිටවනු ලැබීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය කථාව ඉදිරිපත් කරමින් සිටි අතර එහිදී සභානායක දිනේෂ්... Read more
Local NewsNews යාචකයින්ට මුදල් දෙන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළිMaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 20201,092 මාර්ග සංඥා පුවරු අසල සිගමනේ යෙදෙන පුද්ගලයින්ට මාර්ග සංඥා දැල්වී තිබියදී මුදල් ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව... Read more
NewsPolitical දුමින්දට මරණ දඩුවම දීම දේශපාලන පලිගැනීමක්.. ජනාධිපති කොමිසමට පැමිණිල්ලක්MaimoonarNovember 17, 2020 by MaimoonarNovember 17, 2020821 මරණ දඬුවමට නියම කර දැනට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා දේශපාලන පලිගැනීමට ලක් ව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම පිළිබඳ විමර්ශනය... Read more
NewsPolitical කොරරෝනා මෘතදේහ භූමදානයට UN පවා අනුමැතිය දීලයි තියෙන්නේ.. ආදාහනය විතරක් කරන්නේ චීනය විතරයි..MaimoonarNovember 14, 2020 by MaimoonarNovember 14, 20201,018 චීනය හැර වෙන කිසිදු රටක් කොරෝනා මෘතදේහය ආදාහනය පමණක් කිරීමට නිර්දේශ කර නැතැයි අධිකරණ ඇමති අලි සබ්රි මහතා පවසයි. කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවස්ථාව දිය... Read more