26.7 C
Colombo
October 2, 2026
Local NewsNews

යාචකයින්ට මුදල් දෙන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළි

මාර්ග සංඥා පුවරු අසල සිගමනේ යෙදෙන පුද්ගලයින්ට මාර්ග සංඥා දැල්වී තිබියදී මුදල් ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ව්‍යාපාරයක් ලෙස යාචක වෘත්තියේ යෙදෙන පුද්ගලයින් සොයා ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවයි. 

රථවාහන වල සිට මුදල් ලබාදෙන හෝ භාණ්ඩ මිලදී ගන්නා පුද්ගලයින් හේතුවෙන් රථවාහන තදබදයක් ඇතිවුවහොත් ඔවුන්ට එරෙහිව ද පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. 

මේ අතර මේදිනවල රිය අනතුරුවල යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව ද පොලීසිය සඳහන් කළා. 

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන 582 දක්වා ඉහළට

Maimoonar

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Maimoonar

සියළුම රාජ්‍ය මාධ්‍ය ප‍්‍රධානීන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙයි…

Maimoonar

1,092 comments

Comments are closed.