Local NewsNews

කොවිඩ් මරණ 5ක්

අද (17) කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ මරණ 05ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මෙතෙක් වාර්තාවී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව  66කි.

Related posts

ලෙබනනයේ බැංකු පද්ධතිය දින නියමයක් නැතිව වසා දමයි.. තැන්පතුකරුවන්ට දෙන්න මුදල් නෑ..

Maimoonar

සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..

Maimoonar

තේරීම් කාරක සභාව පස්වරු 02 ට රැස්වෙයි

Maimoonar