හිටපු අමාත්ය ටි.බි. ඒකනායක අභාවප්රාප්ත වෙයිMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20201 හිටපු අමාත්ය ටි.බි. ඒකනායක මහතා අභාවප්රාප්තවී තිබෙනවා. මියයන විට ඔහු 66 වන වියේ පසුවූවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත හිටපු අමාත්යවරයා පසුගිය... Read more
කණ්ඩායම් 03ක් LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයිMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20200 ලංකා පි්රමියර් ලීග් කි්රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිසර පෙර්රා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස්, දසුුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් සහ ඇන්ජලෝ... Read more
චීනය න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.MaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 202016 චීනය සිය කෘතිම හිරු න්යෂ්ටික විලයන ප්රතික්රියාකාරකය පළමු වරට සාර්ථකව ක්රියාත්මක කළ බව රාජ්ය මාධ්ය සිකුරාදා (04) වාර්තා කළේ රටේ න්යෂ්ටික බලශක්ති පර්යේෂණ හැකියාවන්හි විශාල... Read more
පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගීMaimoonarDecember 6, 2020 by MaimoonarDecember 6, 20201,125 පාලන මිලක් පනවා තිබුණද එම මිලට මිලදී ගැනීම සඳහා බොහෝ ප්රදේශවල සහල් නොමැති බව නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණා. සම්බා මෙන්ම නාඩු සහල්... Read more
Local NewsNews සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000 ඉක්මවයිMaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 2020795 අද (05) දිනයේ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටි තවත් 652 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව කොවිඩ්... Read more
Local NewsNews Rapid Test Kit කොරෝනා පරීක්ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 20201 කෝවිඩ් ආසාදනවලින් 50% ක් දක්වා හඳුනා ගැනීමට Rapid Test Kit හෙවත් වේගවත් කෝවිඩ් පරීක්ෂණ අසමත්ව තිබෙන බව, එක්සත් රාජධානියේ මාධ්ය වාර්තා කර තිබෙනවා. එම වාර්තා... Read more
තවත් 501කට කොරෝනා.. බන්ධනාගාර පොකුර තව ලොකු වෙයි..MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 2020705 අද දිනය තුළ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 501ක් හඳුනාගෙන තිබේ. ඉන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්රිතව හඳුනාගෙන ඇති අතර ඉතිරි 182 දෙනා බන්ධනාගාර වලින් හඳුනාගෙන... Read more
ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතාMaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 202019 පාර්ලිමේන්තුවේ අයවැය කාරකසභා අවස්ථා විවාදයට එක්වෙමින් ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ මුදල් අමාත්යංශයේ සිටින ඇතැම් හිතුවක්කාර නිලධාරීන් විසින් කතිපයාධිකාරියක් සාදාගෙන සිටින බවත් ඔවුන් විසින්... Read more
Local NewsNews මහනුවර සුළු භුකම්පනයක් : බුරවි දුර්වල වුවත් රටේ කාළගුණයට තවදුරටත් බලපෑම්MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 20204 මහනුවර, දිගන ප්රදේශයෙන් අද අලූයම ද සුළු භූ කම්පන තත්ත්වයක් දැනී ඇතැයි ජනතාව දැනුම්දුන් බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදී දිගන ප්රදේශයෙන්... Read more
හුදෙකලා ප්රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්MaimoonarDecember 5, 2020 by MaimoonarDecember 5, 20201 කොරෝනා ව්යාප්තියත් සමග හුදෙකලා කර ඇති ප්රදේශවල ජීවත්වන ජනතාවට ජල බිල්පත් ගෙවීම සදහා සහනයක් ලබා දී තිබෙනවා. විශයභාර අමාත්ය වාසුදේව නානායක්කාර කියා සිටියේ ජල බිල්පත්... Read more