28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

කොරෝනා ව්‍යාප්තියත් සමග හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවට ජල බිල්පත් ගෙවීම සදහා සහනයක් ලබා දී තිබෙනවා. විශයභාර අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ ජල බිල්පත් නොගෙවූවද හදිසියේ ජලය විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

මේ අතර රාජ්‍ය ආයතනවල භාවිතයෙන් ඉවත් කළ ඇති වාහන නැවත ධාවනයට එක් කර ගැනීමට නිසි වැඩපිලිවෙලක් ද සකස් කළ යුතු බවයි අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටියේ.

නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තුළ එම වැඩපිළිවල කි‍්‍රයාත්මක බවයි.

nethnews

Related posts

කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්

Maimoonar

ජනාධිපති අපේක්‍ෂකයෙන් අනියම් බිරිද හා සෙට් වෙයි.. බිරිදගෙන් බේරෙන්න අමතර පොලිස් ආරක්‍ෂාව ඉල්ලයි..

Maimoonar

හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයි

Maimoonar

1 comment

Comments are closed.