30.4 C
Colombo
October 8, 2026
Local NewsNews

තවත් 501කට කොරෝනා.. බන්ධනාගාර පොකුර තව ලොකු වෙයි..

අද දිනය තුළ තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 501ක් හඳුනාගෙන තිබේ.

ඉන් 319 දෙනෙකු පෑලියගොඩ පොකුර ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර ඉතිරි 182 දෙනා බන්ධනාගාර වලින් හඳුනාගෙන තිබේ.

මෙම පිරිස සමග මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන් ප‍්‍රමාණය 27060 දක්වා ඉහළ යයි.

lankacnews

Related posts

ජලාශ පිටාර මට්ටමේ.. ජල විදුලිය උපරිමයෙන්..

Maimoonar

ඇස්ට්‍රාසෙනිකා ආ සැනින් එන්නත් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

Maimoonar

රිය අනතුරක්.. 12ක් රෝහලේ…

Maimoonar

705 comments

Comments are closed.