27.2 C
Colombo
August 20, 2026
BusinessBusiness NewsNews

තේ පොහොර මිළ විශාල ලෙස පහතට..

තේ සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට තීරණය කර බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබාදී තිබේ.

දැනට එම පොහොර මිටියක් අලවි කරනුයේ රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා මිලකටයි.

පොහොර වල පවතින අධික මිල හේතුවෙන් වගාහිමියන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවසයි.

ඒ හේතුවෙන් තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 216 ක් දක්වා අඩු වී තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

රත්මලානේ බේකරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කොරෝනා

Maimoonar

පුතාගෙන් ලැබෙන මානසික සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ -රොෂාන් රණවන

Maimoonar

රජය ලබාදුන් සහන පොරොන්දු කප්පාදු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්

Maimoonar