මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්
කොවිඩ් රෝගයෙන් මිය යන අයගේ මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධ තීන්දුවේ කිසිදු වෙනසක් නැතැයි සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළාය. ඒ සම්බන්ධයෙන්...