නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් මතුවී නොමැති...