IPL තවත් තරගයක් අදMaimoonarApril 26, 2019 by MaimoonarApril 26, 20191 අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි. එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය. චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර... Read more
රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් අද තරග බිමටMaimoonarApril 25, 2019 by MaimoonarApril 25, 20197 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර තරඟය අද(25) පැවැත්වෙයි. තරඟය කොල්කටා හිදී පැවැත්විමට නියමිතයි. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙවර... Read more
IPL පිටියට චමරි අතපත්තු එක්වෙයිMaimoonarApril 9, 2019 by MaimoonarApril 9, 20190 IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා. කණ්ඩායම් 03ක් තරග... Read more
සුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයිMaimoonarApril 5, 2019 by MaimoonarApril 5, 2019512 අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය අතරතුර සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණි ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේදී සුපිරි පන්දු... Read more
මාස 03කට පසු පිටියට පිවිසි මැතිව්ස්ගේ ඉනිම ලකුණු 04න් අවසන්MaimoonarMarch 5, 2019 by MaimoonarMarch 5, 20191 පාදයේ ආබාධයකට ලක්ව සිටි හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් මාස 03කට පසු ඊයේ (04) යළි කි‍්‍රකට් පිටියට පිවිසියා. ඒ, අන්තර් සමාජ පි‍්‍රමියර් ලීග් සීමිත පන්දුවාර කි‍්‍රකට්... Read more
දකුණු අප්‍රිකාවට පහසු ජයක් හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට සූදානම්..!MaimoonarMarch 4, 2019 by MaimoonarMarch 4, 2019665 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තරඟ 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය කඩුලු 08කින් ජයග්‍රහණය කරන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.ජොහැන්නස්බර්ග්... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව නීති අගමැති යෝජනා කරයිMaimoonarFebruary 25, 2019 by MaimoonarFebruary 25, 20190 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් දේශපාලනය ඉවත් කිරීම සඳහා නව නීති ගෙන ආ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, අරණායක පැවැති උත්සවයකට එක්වෙමින්. එහිදී... Read more
ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයිMaimoonarFebruary 25, 2019 by MaimoonarFebruary 25, 2019486 දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (25) QR 656 අංක දරණ ගුවන් යානයෙන් ශ්‍රී... Read more
කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්MaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 20191 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා... Read more
ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..MaimoonarFebruary 23, 2019 by MaimoonarFebruary 23, 201998 දකණු අප‍්‍රිකානු සංචාරයේ යෙදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග‍්‍රහණයක් අබියස සිටී. මුල් ටෙස්ට් තරගය ජයගත් ශ‍්‍රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා... Read more