NewsPolitical ඉන්ධන අර්බුදයේ උපරිමය දැන් ඇරඹෙනවා.. සූදානම් වන්න..- අගමැති රටට දැනුම් දෙයි..MaimoonarJune 14, 2022 by MaimoonarJune 14, 20225 මෙරට ඉන්ධන අර්බුදය උපරිමය ඉදිරි සති තුනේ දී ඇති වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඉන්ධන අඛණ්ඩව ලබාදිය හැක්කේ දැනට ඇති ඉල්ලුමෙන්... Read more
NewsPolitical සහල් හා ආහාර ඇති තරම් තියෙනවා.. හිගයක් එන්නේ නෑ..- වෙලද ඇමතිMaimoonarJune 11, 2022 by MaimoonarJune 11, 20220 ශ්‍රී ලංකාවට ආහාර හිගයක් සහල් හිගයක් කිසිසේත්ම ඇති වන්නේ නැතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. පසුගිය මහ කන්නයේ ලැබුණු වී අසවැන්න තවත් මාස... Read more
NewsPolitical ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි.. නම ගැසට් කරයි…MaimoonarJune 10, 2022 by MaimoonarJune 10, 20227 ප‍්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ඔහු... Read more
NewsPolitical ඉන්දීය තෙල් ණය ඉවරයි.. ඉන්ධන ලබා දීමට සලාක ක‍්‍රමයක් ගේනවා..- බලශක්ති ඇමතිMaimoonarJune 10, 2022 by MaimoonarJune 10, 2022473 ඉන්ධන ලබා දීම ඉදිරියේදී සලාක ක්‍රමයකට යාමට සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි. අග‍්‍රාමාත්‍යතුමා ද විකල්ප ක්‍රමවේදයක් ලෙස මෙම... Read more
NewsPolitical මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…MaimoonarJune 10, 2022 by MaimoonarJune 10, 20220 හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී. ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස්... Read more
NewsPolitical තෙල් මිල ඉහළ යාමෙන් ජනතාව දැඩි අපහසුතාවයෙන්.. සහන දෙන හැටි ජනපති කියයි..MaimoonarJune 10, 2022 by MaimoonarJune 10, 20220 මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි. තෙල් මිල ඉහළ යාම හේතුවෙන්... Read more
NewsPolitical ජොන්ස්ටන් ඇප මත නිදහස්…MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20220 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක්... Read more
NewsPolitical රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ ඇමරිකාව තරහ වෙන නිසා..- අගමැති රනිල්MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20220 රුසියාවෙන් ඉන්ධන, ගෑස්, පොහොර ලබා ගැනීම සඳහා මැදිහත් නොවන්නේ ඇමරිකාව අමනාප වන නිසා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ. මේ අවස්ථාවේ එවන් තත්ත්වයක්... Read more
NewsPolitical ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20228 ජනතාවක් කැදෙවුවොත් ආපහු තමන් දේශපාලනයට පැමිණෙන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේය. අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්... Read more
NewsPolitical බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]MaimoonarJune 9, 2022 by MaimoonarJune 9, 20221 තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ... Read more