NewsPolitical

ජොන්ස්ටන් ඇප මත නිදහස්…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අධිකරණය හමුවට බාරවීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ.

එහිදී රුපියල් මිලියන 10ක පුද්ගල ඇප දෙකක් ඇප මත ඔහු මෙසේ මුදා හැර ඇත.

ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය අසල එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය විසින් නියෝග කර තිබිණි.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා අද රාත්‍රී 8 ට පෙර අධිකරණයට භාර වන ලෙස අධිකරණය විසින් මන්ත‍්‍රීවරයාට නියෝග කර තිබුණි.

Related posts

ආර්ථිකය ශක්තිමත් වී ලෝකයේ විශිෂ්ඨ ස්ථානයක තිබියදී පාස්කු බෝම්බ ප‍්‍රහාරය ගැහුවේ..- කතානායක

Maimoonar

මෙරට කොරෝනා 18,000 පනී..

Maimoonar

ගෝලීය යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Maimoonar