28.9 C
Colombo
September 10, 2026
NewsPolitical

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

Related posts

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉෂ්ඨ කර ගන්න ජාත්‍යන්තර අධිකරණය හමුවට වුවත් යනවා – කාදිනල් හිමිපාණන්

Maimoonar

නිදහස් දිනය සැමට පොදු අවස්ථාවක් බවත් බෙදුම්වාදී දේශපාලන මත පසෙක ලිය යුතු බවත් රජය පවසයි

Maimoonar

පොහොට්ටුවට වෙන අපේක්‍ෂකයෙන් නෑ.. රනිල්ට සහාය දිය යුතුයි..

Maimoonar

1 comment

Comments are closed.