27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

මහින්ද කළු පටි පැලද පාර්ලිමේන්තුවේ…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුවට කළු පටි පැළඳ පැමිණ සිටී.

ඒ පසුගිය මැයි නව වැනිදා ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් මහමගදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති මහතාගේ ඝාතනය කිරීමේ සිදුවීට විරෝධය පළ කරමිනි.

ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ සිටියි.

Related posts

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Maimoonar

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

Maimoonar

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

Maimoonar