හිටපු මන්ත්‍රීවරයෙක් දළදා මාලිගාවට ගහන්න බෝම්බ හැදුවා.. ඒ බෝම්බය පිපිරිලා ඔහුගේ අතේ ඇඟිලි හතරක් නැති උනා…
‘1989 ශ්‍රී දළදා මාලිගාවට පහර දුන්න අය අද බලය ලබා ගැනීමට උත්සාහ කරනවා.හිටපු මන්ත්‍රීවරයෙක් ශ්‍රී දළදා මාලිගාවට ගහන්න බෝම්බ පවා නිෂ්පාදනය කළා.ඒ බෝම්බය පිපිරීමෙන් ඒ...