NewsPolitical රාජ්‍ය හා පෞද්ගලික ආයතනික එකමුතුවෙන් රට ඉදිරියට ගෙන යා හැකියි…- අගමැතිනිMaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 රාජ්‍ය නිල යාන්ත්‍රණයේ හා පෞද්ගලික අංශයේ ආයතනික සීමාවන්ගෙන් බැහැර වී සාමුහික කණ්ඩායම් හැඟීමෙන් ඒකාබද්ධ ව වැඩ කිරීම මගින් අභියෝග ජය ගෙන රට ඉදිරියට රැගෙන යා... Read more
NewsPolitical සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ගන්නවා… ඩීසල් ලීටරයකින් 90ක් ගන්නවා…MaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 සෑම පෙට්‍රල් ලීටරයකින්ම අනුර දිසානායක රුපියල් 120ක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. සෑම ඩීසල් ලීටරයකින්ම රුපියල් 90ක් හරිනි අමරසූරිය ලබා... Read more
NewsPolitical ලසන්ත වික්රමතුංග ඝාතනය ගැන යලි පරීක්‍ෂණ කරනවා.. යලි අධි චෝදනා ගොනු කරනවා..- හරිනිMaimoonarFebruary 7, 2025 by MaimoonarFebruary 7, 20250 මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව අවශ්‍ය නම් රජය නැවත අධිචෝදනා ගොනු කරන බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි. අවශ්‍ය නම් රජය නව පරීක්ෂණයක් ආරම්භ... Read more
NewsPolitical වාහන මිල වැඩි වුනේ ගිය ආණ්ඩුවල වරදින්.. සංචිත වැඩි කරලා අඩු මිලට වාහන දෙන්නම්…MaimoonarFebruary 6, 2025 by MaimoonarFebruary 6, 20250 වාහන ආනයනය නතර කිරීමත් සමග දේශීය වහාන එකලස් කිරීමේ කර්මාන්තය දියුණු වූ බව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. “2019 සිට වාහන... Read more
NewsPolitical මන්ත‍්‍රීලාට පර්මිට් දෙන්නෙත් නෑ.. රජයෙන් වාහන දෙන්නෙත් නෑ.. ප‍්‍රවාහන පහසුකම් තමන් සපයාගත යුතුයි..MaimoonarFebruary 5, 2025 by MaimoonarFebruary 5, 20250 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයේ වාහන ලබා නොදෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා පවසයි. මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් නොවන බවත්... Read more
NewsPolitical නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..MaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ... Read more
NewsPolitical අපි බාරගත්තේ සල්ලි නැතිව තෙල් නැවු පෝලිමක් තිබ්බ රටක්…MaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකාව නිල වශයෙන්ම බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ රටක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.... Read more
NewsPolitical නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත්ම රට බවට පත්විය නොහැකියි..- ජනපතිMaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 ‘නියත වශයෙන්ම අපට ලෝකයේ ධනවත් රට බවට පත්විය නොහැකිය’ යයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී... Read more
NewsPolitical අපි රට බාර ගත්තේ හාල් ඇටයක්වත් නැතිව..- මාලිමා මන්ත‍්‍රීනීMaimoonarFebruary 4, 2025 by MaimoonarFebruary 4, 20250 වර්තමාන ආණ්ඩුවට රට බාරගැනීමට සිදුවූයේ රට හාල් ඇටයක්වත් රජය සතුව නොමැති අවස්ථාවක බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කරයි. අද වන... Read more
NewsPolitical අගමැතිනි යන්නේ වාහන තුනකින්.. පාරවල් තුනක් වහලා ඉඩ දීලා..MaimoonarJanuary 24, 2025 by MaimoonarJanuary 24, 2025207 අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පාර්ලිමේන්තුවේ පසුපස මාර්ගයෙන් පිටවන්නේ වාහනක් තුනකින් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි. ඇය වොල්වෝ රථයකින් පිටවෙන... Read more