BusinessBusiness NewsLocal NewsNewsPolitical සහන මල්ලක් දෙන පුනරුදයේ පලමු අයවැය හෙට..MaimoonarFebruary 16, 2025 by MaimoonarFebruary 16, 20250 2025 වසර සදහා වන අයවැය යෝජනාවලිව පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් කටයුතු මේ වන විට සිදු කර ඇත.... Read more
NewsPolitical රන්වල උපාධි සහතිකය ගේන්න ගිහින් අදට මාස දෙකයි..MaimoonarFebruary 13, 2025 by MaimoonarFebruary 13, 20251 ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ පළමු කතානායකවරයා ලෙස පත් වූ අශෝක රන්වල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී අදට මාස දෙකක් ගතවෙයි. ඔහු ඉල්ලා අස්වීමට... Read more
International NewsNewsPolitical “අපි සහෝදරයන් ලෙස එකට ජීවත් වීමට ඉගෙන ගත යුතුය” – ජනපති අනුර ලෝකය අමතමින්..MaimoonarFebruary 12, 2025 by MaimoonarFebruary 12, 202524 ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බවද දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස අප එක්... Read more
NewsPolitical ජනතාවගේ දුක අහන්න සජිත් වෙලාවක් වෙන් කරයි..MaimoonarFebruary 12, 2025 by MaimoonarFebruary 12, 20250 ජනතාවගේ දුක අසන්නට ආණ්ඩුවට වේලාවක් නැති වුණත් විපක්ෂ නායක කාර්යාලය ජනතාවට විවෘත යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව පැවසුවේ අවිස්සාවේල්ලේ පැවති ජනහමුවක්... Read more
NewsPolitical රජයේ සේවක අවම වැටුප 50,000 කරන්නැයි කියයි..MaimoonarFebruary 12, 2025 by MaimoonarFebruary 12, 20250 ඉදිරි අය-වැයේදී අර්ධ රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ අවම වැටුප රුපියල් පනස්දහසක් ලෙස දක්වා නීති සකස් කරන ලෙසත් රාජ්‍ය සේවකයන්ට රු.20,000කට නොඅඩු වැටුප් වැඩි... Read more
NewsPolitical විදුලිය බිද වැටීම සුළු දෙයක්.. ඒකට ඇමති ඉල්ලා අස්වෙන්න උවමනා නෑ..MaimoonarFebruary 12, 2025 by MaimoonarFebruary 12, 20250 විදුලි බලය හදිසියේ බිඳ වැටීම එක සිදුවීමක් පමණක් බවත් එය සැමදාම පවතින විදුලි බිඳ වැටීමක් නොවන බවත් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. එම... Read more
NewsPolitical NGO කුමන්ත්‍රණ ගැන හොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලයිMaimoonarFebruary 11, 2025 by MaimoonarFebruary 11, 20250 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් රට තුළ ක්‍රියාත්මක වන ලියාපදිංචි සහ ලියාපදිංචි නොකළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන... Read more
NewsPolitical රට පුරා සමුපකාර දිනන්න මාලිමා දැවැන්ත මෙහෙයුම්..MaimoonarFebruary 11, 2025 by MaimoonarFebruary 11, 20250 ජාතික ජනබලවේග ප්‍රධානීන් විසින් සමුපකාර නිලවරණ සඳහාද පක්ෂයේ යාන්ත්‍රණය තීව‍්‍ර ලෙස මැදිහත් කරමින් ඇති බව වාර්තා වෙයි. ආසන්න කාලයේදී සමුපකාර නිලවරණ කිහිපයක් පරාජයට පත්වීම මත... Read more
NewsPolitical රාජපක්ෂ කෙනෙක් නැතිව රට පාලනය කරන්න බෑ..- නාමල්MaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 ජාතික ජන බලවේග ආණ්ඩුවට රාජපක්ෂ කෙනෙකු නැතිව එදිනෙදා රාජ්‍ය පාලනය කරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. “රාජපක්ෂ කෙනෙක් නැතුව... Read more
NewsPolitical Clean Sri Lanka අද සිට රට පුරා.. ශ‍්‍රමදාන සැලසුම මෙන්න…MaimoonarFebruary 9, 2025 by MaimoonarFebruary 9, 20250 ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙය වීමෙන් ක්‍රියාත්මක ජාතික වැඩසටහනක් වන Clean Sri Lanka වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රකා වැඩසටහනේ ” සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්... Read more