Local NewsNewsPolitical ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දෙයි..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 ඵලදායි ආර්ථික කටයුතු සඳහා රජය සතු ඉඩම් බදු දීම සදහා 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් යෝජනා කර තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති ආණ්ඩු... Read more
Local NewsNewsPolitical අධ්‍යාපනය හා සෞඛ්‍යට ඉතිහාසයේ වැඩිම මුදල මෙවර අයවැයෙන්..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා... Read more
NewsPolitical මේ ආණ්ඩුව ජනතාව විසින් ආරක්‍ෂා කරනවා..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. අරලගංවිල මහවැලි රංග ශාලාවේ පැවති... Read more
Local NewsNewsPolitical සම්පූර්ණ අයවැය මෙන්න…MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 ජනාධිපති අනුර දිසානායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්න්තුවට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ අයවැය යෝජනාවලිය මෙහි දැක්වෙයි. බාගත කරන්න මෙතනින්..... Read more
Local NewsNewsPolitical රජයේ සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් යෝජනා කර ඇත්තේ මෙසේය.MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 ‘ විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප මේ වන විටත් රුපියල් 3,000 ක් අප විසින් ජනාධිපතිවරණය ජයගත් විගසම වැඩි කොට තිබෙනවා. 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම... Read more
Local NewsNewsPolitical සැපට යන්න සැප බස් රථ ගෙනෙයි..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 රුපියල් මිලියන 3000ක් වියදම් කර සැප පහසු බස් රථ 100ක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි. ඒවා ප්‍රධාන මාර්ග හතරක්... Read more
Local NewsNewsPolitical මහපොල 2500කින් වැඩි කරයි..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 මහපොළ ශිෂ්‍යාධාර මුදල රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා වැඩි කිරීමට වැඩි කිරීමටත්, වෘත්තීය අධ්‍යාපනය හදාරන සිසුන් වෙනුවෙන් දෙන දීම නව රුපියල් 4000 සිට රුපියල්... Read more
NewsPolitical අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 202515 ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.... Read more
NewsPolitical හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..MaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 මෙවර අයවැයෙන් හොඳ වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. පෙර ආණ්ඩු මෙන් නොව අදාළ... Read more
NewsPolitical අයවැය කියන්නේ බඩු මිල අඩු කරන දෙයක් නොවේ..- ඇමතිMaimoonarFebruary 17, 2025 by MaimoonarFebruary 17, 20250 අයවැයක් යනු භාණ්ඩ මිල අඩු කරන දෙයක් නොවන බව විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය ක්‍රිශාන්ත අබේසේන මහතා සඳහන් කරයි. මෙවර අයවැයේදී ආර්ථිකය ශක්තිමත් වන ආකාරයට... Read more