බෞද්ධයන්ට නායකත්වය දෙන්න..ඒකීය රට රකින්න- ඥාණසාර හිමි බලන්න වැලිකඩ ගොස් ඇමති රවී ඉල්ලයි
සිර දඬුවමින් නිදහස් වී පැමිණි පසු මෙරට භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය හා බුද්ධාගමේ චිර ජීවනය වෙනුවෙන් නායකත්වය ගෙන කටයුතු කරන්නැයි අමාත්‍ය රවී කරුණානායක සිරදඬුවම් විදින බොදුබල...