27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේ ඉඩ පහසුකම් තවත් පුළුල් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව වඩාත් ඉඩකඩ ඇති දෙමහල් ගොඩනැගිල්ලක්ද පක්‍ෂයේ සංවිධාන කටයුතු සදහා යොදා ගැනීමට නියමිතය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාටද මෙම කාර්යාල පරිශ‍්‍රයේ කාර්යාල කාමරයක් වෙන් කරනු ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ගෝටාභය රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ක‍්‍රියාකාරී දේශපාලනයට එක්වනු ඇති බවටද තොරතුරු ඇත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

කොවිඩ් ආසාදිතයින් 252ක්

Maimoonar

කෝටි තුනහමාරක රත‍්‍රන් සොරාගනී..

Maimoonar

විදුලි ගාස්තු රුපියලකින් අඩුවෙයි..

Maimoonar

29 comments

Comments are closed.