අගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ
09 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු සහ සහකාර සංවිධායකවරු, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි භාරගත්තා. ඒ, පාර්ලිමේන්තුවේදීයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය...