27.2 C
Colombo
August 20, 2026
NewsPolitical

මෛත්‍රි හංගන නව තනතුර දයාසිරිගේ කටින් පනී

යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හරහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට නව තනතුරක් ලබාදීම සදහා එකගත්වයක් පවතින බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. ඊයේ (20) පැවති එම පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ද මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසීමක් කළා.

එහිදී හිටපු ජනාධිපති සඳහන් කළේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මාලිමා කැබිනෙට්ටුව දිවුරයි.. ලයිස්තුව මෙන්න..

Maimoonar

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

Maimoonar

පීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියි

Maimoonar

1 comment

Comments are closed.