26.7 C
Colombo
October 2, 2026
NewsPolitical

අගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ

09 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු සහ සහකාර සංවිධායකවරු, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි භාරගත්තා.

ඒ, පාර්ලිමේන්තුවේදීයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස ඩිලාන් පෙරේරා සහ ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පත්කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ජගත් පුෂ්පකුමාර, මොහොමඞ් මුසම්මිල් සහ අසංක නවරත්නයි. අග‍්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් මෙම තනතුරු, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ධම්මික පැණිය බිවුවාට කමක් නෑ..- GMOA සභාපති පාදෙණිය…

Maimoonar

භාණ්ඩාගාරයේ දැන් රුපියල් ට්‍රිලියනයක්, ඩොලර් සංචිත බිලියන 6.3ක් – ජනපති

Maimoonar

මං ජනාධිපති වුනාම ඩෙංගු මර්ධන සහායකයන් 1105ක් ස්තිර කරනවා..

Maimoonar

1 comment

Comments are closed.