20 කිසිම අවුලක් නෑ.. සම්මත කරන්න සහාය දෙන්න.. විරෝධය දක්වන අයගේ ඉල්ලීම්වල කිසිම තේරුමක් නෑ..- සරත් වීරසේකර
දැනට ඉදිරිපත් කරති විසිවන ආණ්ුක‍්‍රම සංශෝධන පනත් කෙටුම්පත මගින් මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට නොතිබූ අංශුමාත්‍රයක බලයක් හෝ වත්මන් ජනාධිපතිවරයාට නොලැබෙන බව පළාත් සභා සහ පලාත්...