බස්නාහිර ආණ්ඩුකාරගෙ සමාගම පොල් රට පටවා ඩොලර් ඩුබායිවල හංගනවා.. පොල් හිගයට හේතුව එයයි..- විමල්
මෙරට පොල් හිගයට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ බස්නාහිර ආණ්ඩුකාරවරයාට අයත්ව තිබූ එක්ස්පො ලංකා සමාගම මෙරට පොල් විශාල වශයෙන් අපනයනය කිරීම බව හිටපු ඇමති විමල් වීරවංශ...