27.2 C
Colombo
October 8, 2026
Local NewsNews

කොටහේනේදී අයෙකුට වෙඩි තබා මරයි..

අද දින රාත්‍රී 07.30 ට පමණ කොටහේන පොලිස් වසමේ බෙනඩික් මාවතේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු අතරින් එක් පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.

මරණකරු වයස අවුරුදු 43 ක් වූ ජම්පටාවීදිය ප්‍රදේශයේ ‌පදිංචිකරුවෙකි.

මෙම වෙඩි තැබීම සඳහා ටී 56 ර්වගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විර්මශනවලදී අනාවරණය වී ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් විර්මශන ආරම්භ කර ඇත.

Related posts

ජනතාව ආරාධනා කලොත් යලිත් එනවා..- බැසිල්

Maimoonar

රජයේ ඉන්ධන පිරවුම්හල් විදේශ සමාගම්වලට..?

Maimoonar

සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්

Maimoonar