28.9 C
Colombo
September 10, 2026
Local NewsNews

ඩෑන් ප්‍රියසාද් ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනී..

සමාජ ක‍්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අද අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පොලිසිය පැවසුවේ නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් මත ඔහුව අත්අඩංගුවට ගත් බවය.

Related posts

Exclusive : ගෑස්වල ප්‍රොපේන් හා බියුටේන් අනුපාතය 50 ට 50යි.. සිපෙට්කෝ පරීක්‍ෂණයෙන් හෙලිවේ.. ලිත්‍රො පිලිගන්න බෑ කියයි..

Maimoonar

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..

Maimoonar

සජිත්ට දිවුරුම් දෙන්න මිහින්තලාවේ අඹ ගසක් සූදානම්…

Maimoonar