විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් කළ යුතුයි-වෛද්‍ය අනිල් ජාසිංහ
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්...