27.2 C
Colombo
October 8, 2026
NewsPolitical

කොරෝනා මර්දනයට ගෙන ඇති තීරණ ප්‍රමාණවත්-විජේදාස

කොව්ඩ් නයින්ටීන් වසංගත තත්වය මර්දනය සඳහා ගෙන ඇති තීරණ ප්‍රමාණවත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීය යුතු බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කරනු ලබන්නේ පෞද්ගලික වුමනාවන් ඉෂ්ට කර ගැනීම මත පදනම්ව වන බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

රාජිත මිය ගියේ යයි සමාජ ජාල වාර්තා..

Maimoonar

අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය ‘බොරු’! – භීතියට පත්වී මිලදී ගැනීම නතර කරන්න; කූට වෙළඳුන්ට නීතියෙන් දැඩි පිළිතුරු

Maimoonar

බොට්ටුවෙන් ලංකාවට පනින්න එන්න එපා.. මුහුදේදීම එලනවා.. ශ‍්‍රී ලංකා රජයෙන් පණිවුඩයක්.. නාවික හමුදාව මුහුද වටා රැකවල් දැලක් එලයි..

Maimoonar

3 comments

Comments are closed.